Jezzi's Mart & Crafts

Jezzi's Mart & Crafts

Share

Give us your favorite order...��

20/03/2025
05/12/2024

🌹 korean sheet mask කියලා
ඔයාලත් china mask වලට
රැවටුනාද?

🌹කොච්චර sheet mask භාවිතා කළත්
results නැතිද?

🙋‍♀️එහෙනම් මෙන්න ඔයාල හොයන
original Korean face sheet mask සෘජුවම
කොරියාවෙන් ගෙන්වන ලද්දකි.

❤️දැන්ම oder එකක් දාන්න.
Whatsapp 0723359480

05/12/2024

🟡Glow skin එකක් ලබා
ගන්න

🌹 දැන්ම oder එකක් දාන්න
Whatsapp0723359480

04/12/2024

Collagen Mask❤🤗🙋‍♀️

30/11/2024

🥰 🇰🇷ඔබත් කැමති කොරියන් යුවතියන්
මෙන් Glass skin එකක් ලබා ගන්නද?
අතුරු ආබාධයක් නැතිව use කරල,
හොඳම ප්‍රතිඵල ගන්නත් පුලුවන්
💯 original korean skin care products

🙋‍♀️ඔහොම්ම නැවතිලා මේ පෝස්ට් එක
හොදින් බලන්න.👀👇

✅face sheet mask - සමෙහි තියෙන සියලුම ගැටලු වලට විසඳුම් ලබා දෙමින් glass skin එකක් ලබා දෙයි.

✅snail soothing jel - 🐌රැලි වැටුනු සමට හොදම විසදුම, ලප කළැල් නැතිකර පැහැපත් කරයි.මුළු ශරීරයට ම භාවිතා කල හැක.

✅Alve cleansing- මුහුණේ තියෙන තෙල් හා කුණු දූවිලි ඉවත් කර,සම හොදින් පිරිසිදු කර,සමට පෝෂණය ලබා දෙමින් සම මෘදුව තබයි.

✅sun cream - ☀️ හිරැ එළියෙන් සම ආරක්ෂා කරයි. 50spf ක්‍රීම් එක නිසා බය නැතුව හිරැ එළියට නිරාවරණය වෙමින් එදිනෙදා කටයුතු කර ගන්න.

✅Alove jel-වියළි සමට තිත., බ්ලීචීන් ආසාදන නැති කරමින්, glass skin එකක් ලබා දෙයි.මුළු ශරීරයට ම ආලේප කල හැක.

✅24k Gold deep cleansing - මුහුණේ තිබෙන කුණු දූවිලි,තෙල් ගතිය ඉවත් කර සම ගැඹුරින් පිරිසිදු කරයි.කුඩා බිබිලි, white heads අඩු කරයි.

✅ hair shampoo- හිස් කබලේ ඇති කුණු දූවිලි ඉවත් කරමින්, වියළි හිස පෝෂණය කර, දිදුළන හිස කෙස් ලබා දෙයි.

✅ snail cleansing - මුහුණේ ඇති දහඩිය, කුණු දූවිලි, ඉවත් කර සම ගැඹුරින් පිරිසිදු කර, සමට පෝෂණය ලබා දෙයි.

❤️මෙම සියලුම product සෘජුවම කොරියාවෙන් ගෙන්වන ලද්දකි.ඔබට අවශ්‍ය ඕනෑම products මිලදී ගන්න.

📲0723359480 whatsapp
ලංකාවේ ඕනෑම තැනකට delivery available

30/11/2024

🌹මේ දින වල හැමෝම හොයන
කොරියාවෙන් සෘජුවම ගෙන්වන ලද

💛 24k Gold cleansing 💛
ANJO 99.9 pure gold deep cleansing

❄️මුහුණේ තිබෙන කුණු දූවිලි, තෙල්
ගතිය ඉවත් කර සම ගැඹුරින් ම
පිරිසිදු කරයි.

❄️white heads අඩු කරයි.

❄️සම මෘදුව තබා ගත හැක.

❄️deep cleansing කිරීම මගින් මේකප්
ඉවත් කිරීමට ද හැකිවේ.

❄️open poses තියන අයට වඩාත් සුදුසු
වේ.

❄️රාත්‍රී කාලයට භාවිතා කිරීම වඩා සුදුසු
වේ.

🙋‍♀️ පාවිච්චි කරන පළවෙනි වතාවෙන්ම
ලොකු වෙනසක් තියනවා.

ඉතින් ඔයාලත් කැමති නම් 24k gold
cleansing එකක් try කරලා බලන්න.

ලංකාවේ ඕනෑම තැනකට අපි දෙනවා.
📲0723359480 whatsapp

30/11/2024

🍝️ රාමෙන් රාමෙන් කොරියන් රාමෙන් 🍝️

🇰🇷එකිනෙකට වෙනස් රස වර්ග
ගොඩකින් කොරියන් රාමෙන් රස බලමුද?

😋අඩුම මිල ගණන් වලට රස වර්ග
ගොඩකින් රාමෙන් 🍝️🍝️🍝️🍝️


📲ඇනවුම් කිරීමට 072 335 9480
Whatsapp massage කරන්න.

❄️සෑම ඇනවුමක් සඳහාම chopstick 🥢
නොමිලේ

නිවසට ම ගෙන්වා ගන්න ඇනවුම්
කරන්න.
නම:
ලිපිනය:
දුරකථන අංකය :

25/11/2024

🌹 100% කොරියාවේ නිශ්පාදිත
Aloe cleansing 🌹

❤️ ඔබත් කැමති දහඩිය,කුණු දූවිලි,
මුහුණේ ඇති තෙල් හා අපද්‍රව්‍ය ඉවත් කර
සුපිරිසිදු සමක් ලබා ගන්නද?

එහෙනම් අදම Aloe cleansing
එකක් ඕඩර් කරන්න.

❄️සම ගැඹුරින් පිරිසිදු කරයි.
❄️ සම සුමුදුව තබයි.
❄️ සම පෝෂණය කරයි.
❄️තෙතමනය රදවයි.
❄️ වියළි සමට වඩාත් සුදුසුයි.
❄️ දිනපතා භාවිතා කල හැක.

👇 භාවිතා කරන ආකාරය 👇

ඔබේ මුහුණ සෝදන විට සුදුසු
ප්‍රමාණයක් ගෙන ප්‍රමාණවත් ලෙස පෙණ
දමන්න.ඔබේ මුහුණ සැහැල්ලුවෙන්
සම්භාහනය කර මද උණුසුම් ජලයෙන්
හොදින් සෝදා හරින්න.

💎ලංකාවේ ඕනෑම තැනකට delivery
Available 💎

whatsapp 📲 0723359480

Telephone

Website

Address

Balangoda
70130

Alerts

Be the first to know and let us send you an email when Jezzi's Mart & Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Balangoda.