A.S Beauty
ලස්සනට ඉන්න කැමති ඔයාට
Cosmetic and beauty products
04/10/2026
04/10/2026
Good morning and happy sunday ❤️❤
Good night all ❤️❤
03/10/2026
දිගින් දිගටම ඔයාලා මේ Hair Product එක ගැන අහන නිසා මේ පෝස්ට් එක දාන්න හිතුවා. කියවලා බලලම ඔයාගේ දිගු , ශක්තිමත් කොණ්ඩයක් ලබාගැනීමේ සිහිනය සැබෑ කරගන්න එන්නකෝ මේ පැත්තට 🥰🥰
Roushun Olive Oil Hair Treatment 💚🍃
🫶නානකොට , පීරනකොට කොණ්ඩේ අහුරු පිටින් ගැලවිලා යනවද ?
🫶ඩැමේජ් වෙලා කොණ්ඩේ කැඩි කැඩි යනවද ?
🫶අකලට සුදු වෙලාද කොණ්ඩේ ?
🫶නිරෝගී බව නැති වෙලා කොණ්ඩේ වේලිලා ගිහින්ද ?
🫶හිස්කබල වේලීලා හිස්සොරි ඇතිවෙලා නේද ?
🫶කලු පාටට , දිගට , ශක්තිමත්ව තියෙන කොණ්ඩයක් ගැන හිත හිත වද වෙනවද ?
එහෙනම් එහෙම කරදර වෙවී දුක් වෙවී ඉන්න ඔනි නැහැ...අදම අපිට කතා කරලා Roushun Olive Oil Hair Treatment එක ගෙදරටම ගෙන්වාගෙන ලස්සන කෙස් කළඹක සිහිනය සැබැ කරගන්න ❤️
මෙම Hair Product එක මඟින් ඔබට නිරෝගී , ශක්තිමත් කොණ්ඩයක් ලබාගන්න පුළුවන් වගේම තව ගොඩක් ප්‍රයෝජන මෙමඟින් ලබාගන්න පුළුවන් 👇
🍃 වියළී ඇති හිසකෙස් හා හිස් කබලට තෙතමනයක් ලබාදෙයි.
🍃අහුරු පිටින් හිසකෙස් ගැලවී යාම , කැඩී යාම නතර කරයි.
🍃විවිධ දේ කරමින් හා භාවිතා කරමින් හානියට පත්ව ඇති හිසකෙස් යථාතත්වයට ගෙන එයී.
🍃අකලට හිසකෙස් සුදු නොවී කලු පැහැති හිසකෙස් ලබාදෙයි.
🍃හිසකෙස් වැවෙමින් දිගු කොණ්ඩයක් ලබාගන්න පුළුවන්.
🍃හිස්සොරි නැති කරයි.
🍃හිසකෙස් නීරෝගී , ශක්තිමත් කරයි.
🍃ආකර්ෂණීය කලු පාට , ලස්සන කෙස් කළඹක් මෙමඟින් ලබාදෙයි.
Limited Stock එකක් තියෙන්නේ 🥺 ගන්න බලාගෙන හිටපු අය ඉක්මනට අපිට msg එකක් දාන්න Order එක Place කරගන්න 🤞❤
#එන්න_අපි_ලස්සන_වෙමු 💯 Original & Best Products 🥺💫
Islandwide Delivery Available 🚚
Delivery within 2 or 3 working days
COD available ❤️❤️
Glassy look එකක් ඔයාගේ face එකටත් 🥰🥰
03/10/2026
සුභම සුභ දවසක් හැමෝටම ❤️❤️
02/10/2026
කම්මැලි කෙල්ලොන්ට වගේම busy ඔයාලට මේ තියෙන්නේ හොද face pack එකක්.😍😍
Lafresh කියන්නෙම හොද නිශ්පාදනයක් කියලා අපි දන්නවනේ.
ගෙවන ගානට හරිම සාදාරණයි වගේම ලොකු කාලයක් ඒ කියන්නෙ මාස 6ක් වගේ use කරන්නත් පුළුවන්.
ඔයාගේ skin එක පැහැපත් වගේම golden look එකක් ගන්න බය නැතුව use කරන්න පුළුවන් හොදම නිශ්පාදනයක් මේ 🥰🥰
02/10/2026
මම හරි නේද ❤️🥰
02/10/2026
Good morning all ❤️❤
Category
Website
Address
Athurugiriya
10150
Alerts
Be the first to know and let us send you an email when A.S Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.