Glam By Imali

Glam By Imali

Share

� GlamBy Imali
Cosmetics | Clothes | Shoes
Style that speaks ��� Since2026

24/05/2026

✨🤍 NEW ARRIVAL 🤍✨

හැම style එකකටම ගැලපෙන super cute imported dress collection එකක් 😍
Colors කිහිපයකින් available 🌈✨

Comfort + Beauty + Trendy look 🥺💕
ඔයා outing, photo shoots, parties හැමදේකටම perfect 💃🏻

💰 Price – Rs.2700/- only
🚚 Islandwide COD Delivery Available
📞 Orders & Inquiries : +94 74 290 4099

අදම order කරලා ඔයාගේ favorite color එක reserve කරගන්න 🤍✨

— Glam By Imali 💕

23/05/2026

❤️

23/05/2026

🌸✨ මේ වගේ ලස්සන අලුත්ම Imported Designed ඇඳුම් ඔයාලටත් ඕනීද? 💕

ඔයාගේ ලස්සන තවත් highlight කරන්න අපේ අලුත් collection එක දැන් available 😍
Trendy look එකක් එක්ක classy & cute vibe එකක් ගන්න කැමති girlsලාටම ❤️

හැම design එකක්ම special ✨
Comfort, quality & beauty එකම තැනකින් 🌸
මේ වගේ ලස්සනට ඇඳලා everyone’s attention එක ගන්න ඔයාලත් කැමතිද? 👗💖

Stock limited ❗
Order කරන්න දැන්ම අපිව contact කරන්න 📩

☎️ Contact Us : +94 74 290 4099
📦 Islandwide Delivery Available

🌸 Glam By Imali 🌸
Fashion එකට ආදරේ කරන ලස්සන girlsලා වෙනුවෙන්ම ✨💕

Photos from Glam By Imali's post 20/05/2026

ඔයාලගේ හැම order එකකටම ගොඩක් ස්තූතියි ❤️
ඔයාලා අපි ගැන තැබූ විශ්වාසය අපි ගොඩක් අගය කරනවා.
හැම parcel එකක්ම ආදරයෙන් pack කරලා දැන් dispatch කරලා තියෙන්නේ 📦💖
Orders ලැබුණු අය check කරලා අපිට feedback එකක් දෙන්න 😊

තවත් මේ වගේ ලස්සන, trendy ඇඳුම් ඕන නම් අපිව contact කරන්න ✨
ඔයාලා හැමෝටම අපි ගොඩක් ආදරෙයි 🫶

🌸 Glam By Imali 🌸
Fashion with Love & Trust 💕

16/05/2026

❤️😘

16/05/2026

✨💌 වැදගත් දැනුම්දීමක් | Important Notice 💌✨

🥺📦 මේ දවස් වල අපට ලැබී ඇති order ප්‍රමාණය වැඩි වීම නිසා, ඔබගේ parcel ටිකක් ප්‍රමාද විය හැකිය. ඒ පිළිබඳව අපි හදවතින්ම සමාව ඉල්ලා සිටිමු 🙏🤍

📲 ඔබට ඇති සියලු ගැටලු, update හෝ විමසීම් WhatsApp හරහා අප වෙත යොමු කරන්න.
☎️ WhatsApp : 0742904099

🌸 අප සමඟ තබා ඇති විශ්වාසයට බොහෝම ස්තූතියි 🤍✨
💖 Glam By Imali ඉක්මනින්ම තවත් හොඳ සේවාවක් ඔබ වෙත ගෙන එන්න කැපවී සිටී 🛍️💫

13/05/2026

අනේ එයා❤️🥺

Photos from Glam By Imali's post 13/05/2026

✨ Your Favorite Beauty Essentials Are Here ✨
Pantene • L’Oréal Elvive • Nivea & More 💖
Shampoo | Conditioner | Face Wash | Creams Available 🌸

🛍️ Imported High Quality Products
💯 Original & Trusted Beauty Care
📦 Limited Stock – Order Early!

📞 Contact Us : +94 74 290 4099

📱 TikTok : Glam By Imali
📸 Instagram :
📘 Facebook : Glam By Imali

🌸 ඔබ කැමති Pantene, L’Oréal Elvive, Nivea beauty products දැන් එකම තැනකින් 💕
ෂැම්පු, කන්ඩිෂනර්, ෆේස් වොෂ්, ක්‍රීම් වර්ග රැසක් ලබාගත හැක ✨
ඉක්මනින් ඔබගේ order එක reserve කරගන්න 📦💖

12/05/2026

එයා❤️

Photos from Glam By Imali's post 08/05/2026

Happy Consumers❤️❤️

Telephone

Website

Address

Anuradhapura
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Glam By Imali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura.