ති දැ ස් බ බා
"Welcome to Thidas World 👶💙 | Daily Baby Moments | Smiles, Fun & Precious Memories ✨"
තිදැස් නිර්වාන් රූපසේන 🤍💫
21/08/2026
කිරි සිහින ඉටුවන සුන්දර දවසක් වේවා🤍🤍🤍🤍🤍🤍💕💕💕
මගෙ පනටත් බුදුසරනයි කියන් යන්න🤍🤍🤍
හැමදාම ඔය හිනාව ඔය මූනෙ තියෙන්න ඕන🤍💕
18/08/2026
🧸💜 6 Months Complete 💜🧸
අපේ පුංචි පැටියා අද මාස 6යි සතියකුත් සම්පූර්ණයි 🥹💖
දවසින් දවස ලොකු වෙමින්, ලස්සන මතක ගොඩක් අපේ ජීවිතයට එකතු කරන මේ පුංචි මැණිකට සුබ 6වන මාසයක් වේවා! 👶🏻✨
Half a year of endless love, smiles & precious memories. 🥰💫
Happy 6 Months, Little Prince! 💙👑
🥰🤍. සුදු පුතු🤍
17/08/2026
සියලු මව්වරුන් සහ දරුවන් නිදුක් නිරෝගී වේවා.... 💕💕💕💕
14/08/2026
හෙලෝ🤍🤍🤍🤍🤍.. 🤍
ඒ.ඇස්.දිහා බලන්න.එපා.....ආදරේ.හිතෙයි🥰🥰🥰
12/08/2026
මාස හය සම්පූර්ණ උන දවසෙ අපි ගියා රුවන්වැලිසෑයටයි ජයශ්‍රීමහ බෝධියටයි🤍🤍🤍🤍..
බුදුසරනයි...
10/08/2026
කුවේට් ආච්චී දුන්න පුටුවේ හබුන් කන්නයි ලෑස්තිය...💕💕💕💕.
Click here to claim your Sponsored Listing.
Website
Address
50000