Aura Lanka Media

Aura Lanka Media

Share

යලි පිබිදෙන දේශයේ දැවැන්තම කෝමාරිකා ?

Photos from Aura Lanka Media's post 04/08/2020

වැල්ලවාය, කොස්ලන්ද, කැලිපනාවේ පිහිටි විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීම හා ගර්භයේ ධාතූන වහන්සේලා තැන්පත් කිරීම වෛද්‍ය චන්දික විරාජ් තාබුගල මැතිදුන් හා S.M චාන්දනී මැතිනියගේ පූර්ණ අනුග්‍රහයෙන් 2020/08/03 වන දින සුභ මොහොතින් පුන්‍ය කටයුත්ත සිදු කෙරිනි..

මැණිකක් කපා ඔප දමන විදිහ.... #AuraLankaHerbals 17/07/2020

ඕරා ලංකා මැණික් පතල..
මැණිකක් කපා ඔපදමනා ආකාරය ...

මැණිකක් කපා ඔප දමන විදිහ.... #AuraLankaHerbals

දැවැන්ත කොමාරිකා වගාව #AuralaLankaHerbals 13/07/2020

අහින්සක ගොවි ජනයාගේ හා රටේ ආර්ථිකයට ශක්තියක් වන දැවැන්ත කෝමාරිකා ව්‍යාපෘතිය..

දැවැන්ත කොමාරිකා වගාව #AuralaLankaHerbals

විෂබීජානුහරණය දෙවන අදියර 04/05/2020

https://youtu.be/e_kNwweo864

විෂබීජානුහරණය දෙවන අදියර රාජාංගනය හා නොච්චියාගම නගරය පුරා විෂබීජානුහරණය කිරීමේ ප්‍රජාසත් කාරය තව දුරටත් ක්‍රියාත්මකයි.

ඕරා යන්ත්‍රය නිවැරදිව භාවිත කරමු… #Aura Lanka Herbals 30/04/2020

https://youtu.be/4ZO-y3tz9HQ

ඕරා යන්ත්‍රය නිවැරදිව භාවිත කරමු… #Aura Lanka Herbals මිනිස් සිරුරේන් පිටවන කිරණ ශක්තිය බලා ගැනීම.

කොරෝනා වෛරසයට එරෙහි විෂබීජානුහරණය... #Aura Lanka Herbals 27/04/2020

වෛද්‍ය චන්දික විරාජ් ප්‍රමුක ඕරා ලංකා ආයතනයේ මූලිකත්වයෙන් රාජාංගනය හා නොච්චියාගම නගර විශබීජානුහරනය කිරීමේ දැවැන්ත ප්‍රජාසත්කාරය..

කොරෝනා වෛරසයට එරෙහි විෂබීජානුහරණය... #Aura Lanka Herbals

26/04/2020

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට ..
https://youtu.be/AhTNJN7hzLU

උඩ ලින්ක් එකට යන්න.

21/04/2020

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Aura Lanka Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura.