The Beauty Bond

The Beauty Bond

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Beauty Bond, Anuradhapura Main Street, Anuradhapura.

22/08/2024
20/08/2024

දෙමව්පියනි,
දරුවන්ගේ අනාගතය වඩ වඩාත් සාර්ථකත්වයට පත් කිරීම අප ආයතනයේ අරමුණ වන අතර දරුවන් මුහුණ දෙන විශේෂ කඩඉමක් වන ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් කිරීම අපගේ පරමාර්ථය වේ.
ඉතින් දෙමව්පියනි, 🤑Rs 500 වැනි ඉතා සුළු මුදලකට ඔබට අපෙන් මෙම සේවාව ලබාගත හැක.
අප මෙහිදී,

👉පළාත් ආවරණය වන පරිදි පහ වසර ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුපත් ලබා දීමත්,
👉ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගත් ගණිත පරිසරය ප්‍රශ්න 600 හා පිළිතුරු ලබා දීමත්
👉පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න හා පිළිතුරු ලබා දීමත්
👉ශිෂ්‍යත්ව විභාගය හා සබැඳි ප්‍රශ්න පත්‍ර
100 වැඩි ප්‍රමාණයක් (pdf) ඔබට ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.
💛ඉදිරියේදී වසරක කාලයක පවත්වනු ලබන ශිෂ්‍යත්ව විභාගයට අලලා සැකසුණු ප්‍රශ්න හා පිළිතුරු ඔබගේ දුරකථනයට PDF ආකාරයට ලබාගත හැකි අතර,
🙂 Zoo තාක්ෂණය ඔස්සේ නොමිලේ පවත්වන ලද ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහන සඳහා ද ඔබට සහභාගි විය හැක.

👍මේ සඳහා ඔබ කැමැත්තක් දක්වන්නේ නම් පහත වට්සැප් අංකය හරහා අප හා සම්බන්ධ වන්න.( 0777792626)

20/02/2022

දෙමව්පියනි,
දරුවන්ගේ අනාගතය වඩ වඩාත් සාර්ථකත්වයට පත් කිරීම අප ආයතනයේ අරමුණ වන අතර දරුවන් මුහුණ දෙන විශේෂ කඩඉමක් වන ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් කිරීම අපගේ පරමාර්ථය වේ.
ඉතින් දෙමව්පියනි, 🤑Rs 500 වැනි ඉතා සුළු මුදලකට ඔබට අපෙන් මෙම සේවාව ලබාගත හැක.
අප මෙහිදී,

👉පළාත් ආවරණය වන පරිදි පහ වසර ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුපත් ලබා දීමත්,
👉ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගත් ගණිත පරිසරය ප්‍රශ්න 600 හා පිළිතුරු ලබා දීමත්
👉පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න හා පිළිතුරු ලබා දීමත්
👉ශිෂ්‍යත්ව විභාගය හා සබැඳි ප්‍රශ්න පත්‍ර
100 වැඩි ප්‍රමාණයක් (pdf) ඔබට ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.
💛ඉදිරියේදී වසරක කාලයක පවත්වනු ලබන ශිෂ්‍යත්ව විභාගයට අලලා සැකසුණු ප්‍රශ්න හා පිළිතුරු ඔබගේ දුරකථනයට PDF ආකාරයට ලබාගත හැකි අතර,
🙂 Zoo තාක්ෂණය ඔස්සේ නොමිලේ පවත්වන ලද ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහන සඳහා ද ඔබට සහභාගි විය හැක.

👍මේ සඳහා ඔබ කැමැත්තක් දක්වන්නේ නම් පහත වට්සැප් අංකය හරහා අප හා සම්බන්ධ වන්න.( 0777792627)

Telephone

Website

Address

Anuradhapura Main Street
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when The Beauty Bond posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura.