Broken hurt
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Broken hurt, Health/Beauty, gagurawa seeppukulama anuradhapura, Anuradhapura.
08/02/2026
subcribe 400 help ekak #1million #viralvideo #100millon #viralvideo #100millon #100millon # Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
08/02/2026
නන්දි මිත්‍රර Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ
බුරියට පල්ලෙහා තියෙන ලෝකෙ ගැන
හැම පිරිමියෙක්ටම
එහෙම අසීමිත පෙරේතකමක් නෑ බං...
සමහර පිරිමි ආස
ගෑණියෙක්ගෙ ගෑණුකමට විතරමයි...
තමන්ගෙ ආදරේ ළඟ
විතරක් නිරුවත් වෙන,
ඌ ළඟ විතරක් තොඳොල් වෙන
ගෑණු ගතියට විතරයි කැමති
හැම පිරිමියෙක්ම එහෙම තමයි...
මේ බුකියේ ඉන්න සමහර
කෙල්ලො සහ ගෑහැණු
නැලවෙනවා හුරතල් වෙනවා
අමුතු සහෝදරකම් හදාගෙන
මගේ අයියා මගේ මල්ලි කියාගෙන...
කොල්ලෙක් ඉන්නවා නම්
ආදරයක හිමිකාරියක් නම්
එක එකාට හුරතල් වෙන්න එපා...
කෙල්ලේ එහෙම උන් අප්පිරියයි...
වටේ යනවා වගේ තමයි
එහෙම හැම එකාවම
ආශ්‍රය කරනවා කියන්නෙත්...
වටේ ගිහින් කැටේ
පුරවගන්නවා වගේ තමයි
එහෙම කෙල්ලන්ව ගැහැණුන්ව
ගොඩක් පිරිමින්ට දැනෙන්නෙ...
හැමෝටම නැලවෙන කෑල්ල තමයි
වේසි වෙන්නෙත් මතක තියාගනින්...
මේකේ සසමහර පිරිමි
උබලව හුරතල් කරන්නේ
උබලගෙන් වාසියක් ගන්න විතරයි...
ආදරේ කරන්න එකෙක් ඉන්නවා නම්
ඌට විතරක් ඇඟ පෙන්නපන්
ඌට විතරක් හුරතල් වෙයන්...
බොර සෝබන බැදීම් ඇති කරගෙන
කාගෙත් සුන්දරී වෙලා
සෝබන දාන්න එපා බං...
මේකේ ඉන්න හැමඑකාම
කිඹි සිඹාලා නෙමෙයි...
දාන පොටෝ එක
පොෂ් උනාට වැඩක් නැ
උබලා ගොන්නු නම්...
ආයෙත් කියනවා...
හැම එකාටම
නැලවෙන හුරතල් වෙන උබෙයි
හැම එකාටම දෙන ගණිකාවකගෙයි
කිසිම වෙනසක් නෑ කෙල්ලනේ...
රිදෙයි උබලට ගොඩාක්
පුළුවන් නම් වෙනස් කරගනිල්ලා
උඔලගෙ ජිවිතේ...
ගණිකාවක් නෙමෙයි
එක පිරිමියෙක්ට විතරක්
හුරතල් වෙන
කෙල්ලෙක් වෙයන්...👆🤝👌
❤️ මට අහිමි මම ❤️
Category
Website
Address
Anuradhapura
50000
Alerts
Be the first to know and let us send you an email when Broken hurt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.