sihali with senu
family love
06/04/2026
School days ...❤️
❤️🌸🇰🇷🇰🇷🇰🇷🇰🇷
අක්කයි නංගීයි චූටි කාලේ ...❤️❤️❤️
25/03/2026
❤️❤️❤️❤️
දැන්නම් ඉස්කෝලේ යන්න තමා ආසම...❤️❤️
එයාලා කන්න ආසම විදිය...❤️
සතුටින් ඉස්කොලේ යන එයා ....❤️🇰🇷🇰🇷
එයා හැමදාම කියනවා එයාට ස්කෝලෙට තනියම යන්න ඕන කියලා ...එයාට තනියම යන්න පුලුවන් කියලා .. ඉතින් මම අද ඈත ඉදලා බලාගෙන හිටියා ... එයා හරි ආඩම්බරයෙන් තනියම යන දිහා...❤️
07/03/2026
අක්කයි ❤️නංගීයි...❤️❤️
අක්කී ඉස්කොලේ ඇරිලා ආවගමන් මේ විඩියෝ එක කරලා ...ගොඩක් දිග උනත් මේක මම එකතුකරන්නේ හරිම අාදරෙන් ..
එයා හැමදාම ගෙදර එන්නේ ඉස්කොලෙන් කඩදාසි වලින් අපිට මොනාහරි තෑග්ගක් අරගෙන ......අපි සතුටින් ගන්න එක තමා එයාගේ සතුට ....
හොදම දේ තමා ඉස්කෝලෙදි එයාට කන්න බොන්න දෙන දේවල් එයා අපිටත් අරන් එනවා ...එක ටොපියක් දුන්නත් එයා ඒක නංගිට ගෙනත් දෙනවා ....ඇත්තටම එයා පුංචි වුනාට එයාගේ සිතිවිලි හරිම පෝසත්..❤️
Category
Website
Address
Seoul
53268
Alerts
Be the first to know and let us send you an email when sihali with senu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.