YoungZone

YoungZone

Share

Bringing You Original & High-Quality Beauty Products 💕
We Believe in Safe, Effective & Trusted Beauty ✨

13/08/2026

Youngshot කියන්නෙම මැජික් එකක්❤️

Photos from K beauty SL's post 13/08/2026
12/08/2026

ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයයන්ට අමතක නොවන තෑග්ගක් යවමුද?
❤️❤️❤️
දුර බැහැර සිටියත්, ඔයාගේ ආදරේ අඩුවක් නැතුව ලංකාවේ ඉන්න ආදරණීයයන්ට දැනෙන්න අමතක නොවන surprise එකක් දෙන්න හොඳම විදිය මෙන්න!

ඔවුන්ගේ සම නිරෝගීව සහ ලස්සනට තබා ගන්න උදව් වෙන Wrap&Lab හි සුපිරිම K-Beauty නිෂ්පාදන දෙක:

Youngshot Milky Essence – සමට ගැඹුරින්ම තෙතමනය ලබා දී දීප්තිමත් හා තරුණ පෙනුමක් ලබා දෙයි.
Booster Ampoule – සමේ පැහැය ඒකාකාර කර, ලප කැළැල් අවම කර දීප්තිමත් glow එකක් එකතු කරයි.

ඔයා කොරියාවේ හිටියත්, ලංකාවේ ඉන්න ඔයාගේ අම්මා, අක්කා, නංගී, බිරිඳ හෝ ආදරණීය යෙහෙළියට ඔවුන්ගේ සම ලස්සනට තබා ගන්න මේ වටිනා තෑග්ග අදම යවන්න. 🛍️💖
📩 වැඩි විස්තර සඳහා සහ order එක placed කිරීමට අදම අපට ග Message එකක් එවන්න

11/08/2026
11/08/2026

කොණ්ඩේ යන එකට කොරියාවෙන් සුපිරිම විසඳුමක්!

කොණ්ඩේ යන එක හැමෝටම තියෙන ලොකුම හිසරදයක් නේද? 💆‍♀️💔

හැමදාම පීරද්දී, නාද්දී අහුරු පිටින් කොණ්ඩේ යද්දී දැනෙන දුක අපි දන්නවා!

දැන් ඒ හැමදේටම තිත තියන්න කොරියාවේ අංක 1 විසඳුම 😍✨

Introducing Morethan8 Anti-Hair Loss Shampoo...

මේක නිකන්ම නිකන් ශැම්පු එකක් නෙමෙයි,

විද්‍යාත්මකව ඔප්පු කරපු සැබෑ වෙනසක්! 🧬🍄‍🟫 දින 28ක් ඇතුළත ඔබේ කෙස් කළඹේ වෙනස ඔබම අත්විඳින්න.

Morethan8 විශේෂ වෙන්නේ ඇයි?

83.6% කින් හිසකෙස් ගැලවී යාම පාලනය කරයි (Clinical ටෙස්ට් මඟින් තහවුරු කර ඇත) 📉

වටිනා Matsutake බිම්මල් සාරය (Mushroom Extract) සහ ස්වාභාවික ශාකසාර අඩංගුයි

හිසකෙස් මුල් ශක්තිමත් කර, 35% දක්වා පරිමාව (Volume) වැඩි කරයි ..

100% Vegan නිෂ්පාදනයක් – Paraben, Sulfate සහ Silicon වලින් තොරයි ❌🧪ගර්භණී මව්වරුන්ට පවා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් තරම් ආරක්ෂිතයි 🤰✨

හැමදාම යන කොණ්ඩේ දිහා බල බල දුක් වෙන්න එපා. අදම ඔබේ Morethan8 Routine එක පටන් ගන්න.

Get your bounce and confidence back! 🌟 ❤️🧴

🛒 මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා අපිට Inbox කරන්න..

Photos from Aura K-Beauty's post 11/08/2026
Photos from YoungZone colombo's post 11/08/2026
11/08/2026

Glow එකක් හොයන ඔයාට මේක තමයි!
Skin එක dull වෙලා නම්, daily routine එකට Niacin-Vita Boosting Capsule Ampoule එකතු කරගන්න. 💛
ඔයාගේ Skin එකට ඒ extra care එක දෙන්න. 🌼

Want your business to be the top-listed Beauty Salon in Seoul?
Click here to claim your Sponsored Listing.

Address

Seoul
01000