Fresco LK - local page
Beauty Care
31/03/2024
Artwork / Graphic Design Rates
▪️Logo design
▪️Business card design
▪️Professional CV design
▪️FB post / Instagram post
▪️Print Banner / Board design
▪️Web banner design
▪️Facebook / Youtube Covers
▪️Label / Sticker design (Local /Export)
▪️X-stand / Roll up / Pull up Banner design
▪️Photo background removal
✅ original Artwork files (Photoshop, illustrator, PDF)
✅ Use High Quality Stock photos
✅ Free 3D Mockup design
✅ 24/7 online support
✅ 1 Day service / 24-hour delivery!
✅ Free Revisions(edit)
✅ Google / Search optimized files for more views.
↘️↘️↘️
සියළුම Designs සඳහා JPEG file එකට අමතරව original Artwork / editable Source file එක ලබා දෙන අතර පසු කාලීනව Modify / Edit කිරීමේදී හෝ Print කිරීම වැනි කටයුතු සඳහා නැවත Redesign කිරීම අවශ්‍ය නැත, Design cost එක ඉතිරි වේ.
Order Now!
📲 Voice / WhatsApp - 0713955870 (Viraj)
11/12/2023
හොඳ තත්වයේ හිස් කුකුල් කෑම උර 500ක් පමණ ඇත.
හොරණ / මතුගමට ප්‍රවාහණය කර දිය හැකියි.
👉 1ක මිල - 65/=
📲 Voice / WhatsApp - 0713955870
28/11/2023
මගෙ මේ PAGE එකටත් මේ විදියට කට්ටියට invite කරලා තව පුලුවන් නම් Share පාරක් දාලා සපෝර්ට් එකක් දෙන්න ෆ්‍රෙන්ඩ්ස් 🥰හැමෝටම ජයෙන් ජය...!!! 🍀🍀🍀
ගිරිරාජ, කරඳගොල්ල, නේකඩ් නෙක් තෝරන ලද ගම් කිකිලි පැටවුන්(Female) විකිණීමට ↙️↙️↙️
ජනවාරි මස 5 - 10 අතර කාල සීමාව තුල මාසයක් වයසැති තෝරන ලද ගම් කිකිලි පැටවුන්(Vent sexed) සඳහා ඇණවුම් දැන් බාර ගැනේ!
දෙසැම්බර් 1 වෙනි දිනට පෙර අත්තිකාරම් මුදලක් තැන්පත් කල යුතුයි. (ඒ සඳහා අදාල quotation / invoice වගකීමක් සහිතව ලබා දේ)
තනි වර්ගයකින් වෙන් වෙන්ව ලබා දිය නොහැකි අතර සියළුම සතුන් වාර්ෂික බිත්තර නිෂ්පාදනය වැඩි ✅✅✅ ගිරිරාජ,නේකඩ් නෙක් සහ කරඳගොල්ල කිකිලි පැටවුන්(90% + Female) වේ.
☑️ Daily Egg Production 👉 55% - 60% (minimum)
මූලික විටමින්, ඇන්ටිබයොටික් ලබා දී ✔️✔️✔️ පසුව රැනිකට් ගම්බොරෝ සඳහා එන්නත්(Vaccinated) කර ඇත.
🔸 Price : 775/= (Female / 1Month)
පැටවුන් මිලදී ගැනීමෙන් පසු ඔබගේ ගොවිපල නිෂ්පාදන මට්ටම් තෙක් අවශ්‍ය ✔️ උපදෙස් හා මග පෙන්වීම අප විසින් ලබා දේ.
කුකුල් ගොවිපල සඳහා අවශ්‍ය උසස් තත්වයේ ✔️ කුකුල්.කෑම සහ සියළුම ✔️ විටමින් සහ බෙහෙත් වර්ග මිලදී ගැනීමට ඇත.
🔃 ස්ථානය - නිකවැරටිය / හොරණ
☎️ 📞 Voice / WhatsApp - 0713955870 / 0382289054
✅ තෝරන ලද "ගම් කිකිළි" පැටවුන් / වයස මාස 1 / Female Chicks
සියළුම සතුන් වාර්ෂික බිත්තර නිෂ්පාදනය වැඩි ගිරිරාජ/නේකඩ් නෙක්/කරඳගොල්ල සහ උසස් දෙමුහුම් වර්ග වේ.
(තනි වර්ගයකින් ලබා ගත නොහැක, වයස සති 4 සම්පූර්ණ වීඩියෝ එකක් මෙහි පළ කර ඇත)
✔️ මූලික විටමින්, ප්‍රතිජීවක වලට අමතරව,
✅ රැනිකට් ✅ ගම්බොරෝ එන්නත් ලබා දී ඇත.
Protein Pecentage 21% / Energy Content 2950Kcal/Kg+
පෝෂණ මට්ටම් සහිත වඩාත් ගුණාත්මක ආහාර සලාකයක් ලබා දී ඇත.
Voice / WhatsApp - 0713955870 (Viraj)
04/11/2023
👉 තෝරන ලද ගම් කිකිලි පැටවුන්(ගැහැණු සතුන්)
☑️ with Delivery...!!!
සියළුම සතුන් වාර්ෂික බිත්තර නිෂ්පාදනය වැඩි ගිරිරාජ/නේකඩ් නෙක්/කරඳගොල්ල සහ උසස් දෙමුහුම් වර්ග වේ.
(තනි වර්ගයකින් ලබා ගත නොහැක, වයස සති 2 සම්පූර්ණ වීඩියෝ එකක් මෙහි පළ කර ඇත)
2 Weeks old Video Attached, මේ මස 14 වෙනි දිනට මාසය සම්පූර්ණ පැටවුන් ලබා ගත හැකියි..මාසය වයස ඡායාරූපද පසුව පළ කර ඇත.
පලමු සතිය අදාල ☑️ විටමින් සහ ☑️ ප්‍රතිජීවක ලබාදී පසුව ✅ රැනිකට් සහ ✅ ගම්බොරෝ සඳහා එන්නත් කරන ලද(Vaccinated) නිරෝගී සතුන් වේ.
නොවැම්බර් 14 වන දින ↙️↙️↙️
බිංගිරිය - කුලියාපිටිය - පන්නල - මීරිගම - වරකාපොල - පස්යාල - නිට්ටඹුව - යක්කල - කඩවත - හොරණ - මතුගම මාර්ගයේ Delivery ලබා දිය හැකියි.
(තවත් පැටවුන් 250ක් පමණක් ඇත.)
🔸 වයස මාසය වයස : 775/=
☑️ තෝරන ලද ගම් කිකිලි පැටවුන්
👉 Our Poultry Feed Price List ✅ Quality Guaranteed...!!!
50KG Price Range
🔸 EGG LAYER FEED (Mash) - 9000/=
Protein - 17. 25% / Energy - 2800Kcal/Kg +
🔸 LAYER GROWER FEED (Mash) - 10500/=
Protein - 17.5%+ / Energy - 2850Kcal/Kg +
🔸 CHICK STARTER FEED (Mash) - 12250/=
Protein - 21% / Energy - 2950Kcal/Kg +
☎️ Voice / WhatsApp - 0713955870 (Viraj)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Fresco LK - local page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.